ආධ්‍යාත්මික භික්ෂුන්

විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වය පුරා සිටින පණිවුඩකරුවන් ගෙන එන ප්‍රඥාව ගැන ඉගෙන ගන්න. ඔවුන්ගේ පණිවුඩ තුළින් ජීවිතය, ශක්තිය සහ නොපෙනෙන ලෝකය තේරුම් ගැනීමට මඟ පෙන්වන ආකාරය මෙම කොටසින් විමසා බලයි.

How-Universal-Representatives-recognize-and-fulfill-their-Paramita-140-Featured-Images-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්ව නියෝජිතයන් තමන්ගේ පාරමිතා හඳුනාගෙන පුරණ ආකාරය !

ඔබේ ආධ්‍යාත්මික ගමනේදී පාරමිතා පිරීම යනු කුමක්ද? මෙම ලිපියෙන් විශ්ව නියෝජිතයෙකු ලෙස ඔබේ පාරමිතා හඳුනාගැනීමට හා සම්පූර්ණ කිරීමට මග පෙන්වයි.

තව කියවන්න
Maras-Obstacles-Divine-Protection-139-Featured-Image-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වයෙන් පැමිණි නියෝජිතයන්ට මාරයාගෙන් තිබෙන බාධා සහ දෙවියන්ගෙන් ලැබෙන රැකවරණය!

පාරමිතා පුරන ඔබට මාරයාගෙන් එන බාධක සහ සම්මා දිට්ඨික දෙවිවරුන්ගෙන් ලැබෙන උදව් ගැන දැනගන්න. ඔබගේ අධ්‍යාත්මික ගමන ශක්තිමත් කරගන්න.

තව කියවන්න
Fulfilling-Paramitas_-Are-You-a-Messenger-on-a-Cosmic-Spiritual-Journey_-138-Featured-Images-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වයෙන් පැමිණි නියෝජිතයන් විවිධ පාරමිතා පුරණවා…

ඔබත් විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක්ද? පාරමිතා යනු කුමක්ද සහ ඔබේ අධ්‍යාත්මික ගමන තහවුරු කරගන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Get-these-things-in-Order-before-Acting-for-the-Country-Nation-and-Religion-136-Featured-Images-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

රට, ජාතිය, ආගම වෙනුවෙන් ක්‍රියාකරන්න කලින් මේ දේවල් හදාගන්න!

සැබෑ දේශප්‍රේමය යනු කුමක්ද? අනගාරික ධර්මපාලතුමාගේ ආදර්ශයෙන් සැබෑ නායකයෙකුගේ ආධ්‍යාත්මික ශක්තිය සහ ගුණධර්ම හඳුනාගන්න. මෙම ලිපියෙන් ඒ ගැන ඉගෙන ගන්න.

තව කියවන්න
Agent-from-The-Cosmos-Start-Your-Duties-116-Featured-Image-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක් වන ඔබ රාජකාරි අරඹන්න !!!

විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක් වන ඔබ රාජකාරි අරඹන්න !!! ඔබ විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක්ද? මෙම ලිපියෙන් ඔබේ සැබෑ ආධ්‍යාත්මික රාජකාරිය හඳුනාගෙන, ප්‍රඥාවෙන් එය ආරම්භ කරන ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Cosmic Messengers_ A Sacred Mission - Featured Image Sinhala_9803060
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වයෙන් පැමිණි නියෝජිතයන් (01)

ශරීරයට සහ සිතට දැනෙන අසාමාන්‍ය වෙනස්කම් ඔබේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ලකුණක් විය හැකියි. විශ්වයෙන් පැමිණි නියෝජිතයන් ලෙස ඔබ තුළ අවදිවන ශක්තියක් විය හැකියි. නිවැරදිව භාවනා කරමින් එම ශක්තිය දියුණු කරගන්නා හැටි ඉගෙනගන්න.

තව කියවන්න