ආධ්‍යාත්මික භික්ෂුන්

අනුගමණය කළ යුතු පිළිවෙල

ඔබ ආධ්‍යාත්මික මාවතට නවකයෙකු නම්, ඔබගේ ගමනට ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම සඳහා මෙහි අඩංගු ලිපි සියල්ල මුල සිට පිළිවෙලට පරිශීලනය කරන්න.

Develop-Mindfulness-Regardless-of-the-Problems-You-Face-289-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

මොන ප්‍රශ්නය ආවත් සිහිය දියුණු කරන්න….

ජීවිතයේ ප්‍රශ්න සහ මානසික පීඩනය හමුවේ නොසැලී සිටීමට බුදු දහමේ උගන්වන සිහිය නම් වූ ප්‍රබල මෙවලම භාවිතා කරන ආකාරය මෙයින් ඉගෙන ගන්න.

තව කියවන්න
Detachment-from-Sensual-Pleasures-–-Progress-in-Meditation-290-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

කාමයන්ගේ ඈත්වීම – භාවනාවේ දියුණුව

භාවනාවේදී ඇතිවන ප්‍රධාන බාධකය වන කාමයන්ගෙන් මිදී ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය පිලිබඳ ප්‍රායෝගික විග්‍රහයක්. ඔබේ ගමනට මඟ පෙන්වීමක්.

තව කියවන්න
Freedom-from-Hatred-–-Progress-in-Meditation-291-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

වෛරයෙන් ඈත්වීම – භාවනාවේ දියුණුව

ඔබේ භාවනාවට නිතරම තරහව බාධා කරනවාද? මෙම ලිපියෙන් තරහව පාලනය කර, සිහියෙන් යුතුව මනස දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරයි.

තව කියවන්න
The-Very-Things-You-Let-Go-of-Are-What-Keep-Returning-to-the-Mind-292-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

වැඩියෙන් අත්හරින දේමයි නැවත නැවත එන්නේ සිතට…

හිතේ ස්වභාවය තේරුම් ගනිමු. අත්හරින්නට උත්සාහ කරන බැඳීම් සහ තරහව නැවත නැවත මතුවන්නේ ඇයිදැයි බෞද්ධ විග්‍රහයක්.

තව කියවන්න
Everything-Happens-for-the-Best-Universal-Representatives-294-Featured-Image-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

හැම දේම වෙන්නේ හොඳට විශ්ව නියෝජිතයිනි…

ඔබත් විශ්ව නියෝජිතයෙක්ද? ජීවිතයේ පීඩන සහ කලකිරීම් ඇත්තටම ඔබව ආරක්ෂා කරන බව තේරුම් ගන්න. මෙම ලිපිය කියවා ධාර්මික මාවතේ නොසැලී සිටින්නේ කෙසේදැයි ඉගෙන ගන්න.

තව කියවන්න
How-Spiritual-People-Should-Associate-with-Others-295-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ආධ්‍යාත්මික අය මිනිසුන් ඇසුරු කළ යුතු විදිය

ඔබේ ආධ්‍යාත්මික ජීවිතය තුළ හමුවන පුද්ගලයින් නිවැරදිව හඳුනාගන්න. මාර බාධක වලින් මිදී, සැබෑ කල්‍යාණ මිත්‍ර ඇසුර තුළින් දියුණුව ලබන ආකාරය ගැන දැනගන්න.

තව කියවන්න
Why-Should-Spiritual-People-Distance-Themselves-from-Sensual-Pleasures_-296-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ආධ්‍යාත්මික අය කාමයන්ගෙන් ඈත්විය යුත්තේ ඇයි?

ආධ්‍යාත්මික දියුණුව යනු කාමයන්ගෙන් ඈත් වී මනස දියුණු කිරීමයි. සැබෑ සතුට සොයා යන ඔබට මඟ පෙන්වීමක්. මේ ගැන ගැඹුරින් දැනගන්න.

තව කියවන්න
The-Third-Eye-Closes-When-You-Exceed-the-Limits-297-Featured-Image-Sinhala
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස ඉක්මවීමෙන් වැසී යනවා…

තෙවැනි ඇස අවදි කරගත් ඔබට එහි බලය නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද? වැරදි භාවිතයේ අන්තරායන් සහ ආධ්‍යාත්මික දියුණුව සඳහා වන නිවැරදි මඟ පෙන්වීම මෙහි අඩංගු වේ.

තව කියවන්න
Do-This-Meditation-if-You-Have-Problems-with-Spirits-Divine-Warrants-or-Black-Magic-298-Featured-Image-Sinhala
අමනුෂ්‍ය ප්‍රශ්න

අමනුෂ්‍ය ප්‍රශ්න, වරම්, අණවින කොඩිවිණ බලපෑම් තියෙන අය මේ භාවනාව කරන්න….

ගහජ්ජා භාවනාව මගින් අමනුෂ්‍ය බලපෑම්, අණවින කොඩිවින හා වරම් ගැටලු වලින් මිදී ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
The-Loving-Yakshani-from-Samsara-Who-Followed-a-Spiritual-Monk-299-Featured-Image-Sinhala
අමනුෂ්‍ය ප්‍රශ්න

ආධ්‍යාත්මික ස්වාමින්වහන්සේ නමක් පසුපස පැමිණි සංසාරගත ආදරණීය යක්ෂණිය

සංසාර පොරොන්දු වල සැඟවුණු බලය හා ආධ්‍යාත්මික බාධා ගැන කියවෙන, භික්ෂුවකට මුහුණ දීමට සිදු වූ අද්භූත අත්දැකීමක් පිළිබඳ සත්‍ය කතාවක්.

තව කියවන්න
Can-Non-Human-Beings-Obstruct-Our-Progress-in-Meditation_-300-Featured-Image-Sinhala
අමනුෂ්‍ය ප්‍රශ්න

අපේ භාවනාවේ දියුණුවට බාධා කරන්න අමනුෂ්‍යයන්ට පුළුවන්ද?

ඔබේ ආධ්‍යාත්මික ගමනට නොපෙනෙන ලෝකයෙන් බාධා එනවද? මෙම ලිපියෙන් ආධ්‍යාත්මික බාධා ජයගෙන, කර්ම ශක්තියෙන් මනස දියුණු කරගන්නා හැටි ඉගෙන ගන්න.

තව කියවන්න