ආධ්‍යාත්මික භික්ෂුන්

නවතම ලිපි

ඔබට මග පෙන්වීමට අලුතින් එකතු කරන ලද නවතම ඉගැන්වීම් සමඟ යාවත්කාලීනව සිටින්න.

You-Cannot-See-the-Truth-When-the-Mind-is-Restless-212-Featured-Image-Sinhala
ආද්‍යාත්මික බලාපොරොත්තු

සිතේ කලබලය තුළ සත්‍ය දකින්න බෑ !

ඔබේ ආධ්‍යාත්මික ගමනේදී සිතේ කලබලත්වය බාධාවක්ද? සිහියෙන් යුතුව මෙම නොසන්සුන්කම ජයගෙන මනසේ සන්සුන්භාවය ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
You-Who-Change-Can-Change-Again-210-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

වෙනස් වෙන ඔබ ආයෙත් වෙනස් වෙන්න පුළුවන් !

ඔබේ ආධ්‍යාත්මික ගමනේදී සිතේ වෙනස්වීම තේරුම් ගන්න. භාවනාවෙන් ලද දියුණුව ගැන උඩඟු නොවී, ප්‍රඥාවෙන් යුතුව නැවත නොවැටී ඉදිරියට යන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.

තව කියවන්න
Can-Diseases-Be-Cured-Through-Meditation_-209-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනාව තුළින් රෙඩ රෝග සුව වෙනවද?

ඔබ රෝගයකින් පෙළෙනවාද? භාවනාවෙන් ලෙඩ සුව කිරීම පිළිබඳ නිවැරදි දැක්ම සහ මානසික ශක්තිය ගොඩනගා ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
How-Universal-Representatives-Should-Be-During-This-Time-207-Featured-Image-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්ව නියෝජිතයන් මෙම කාලයේ සිටිය යුතු විදිය

ඔබත් විශ්ව නියෝජිතයෙක්ද? ඒන්ජල් නම්බර් දකිනවාද? ඔබ කවුදැයි සෙවීමේ අනතුර සහ සැබෑ ආධ්‍යාත්මික මග පෙන්වීම මෙම ලිපියෙන් අවබෝධ කරගන්න.

තව කියවන්න
The-One-Who-Has-Understood-Thoughts-Is-Equanimous-206-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිතුවිලි තේරුම් ගත්ත කෙනා උපේක්ෂකයි !

ඔබේ සිතුවිලි තේරුම් ගැනීම මගින් මානසික පීඩනයෙන් මිදී උපේක්ෂාව සහ සැබෑ මානසික නිදහස ලබාගන්න. ප්‍රායෝගික මග පෙන්වීමක්.

තව කියවන්න
Facing-Obstacles-Means-the-Path-We-Are-on-Is-Correct-205-Featured-Image-Sinhala
භාවනාවට ඇති බිය නැති කරගන්න

බාධා එනවා කියලා කියන්නේ අපි යන මාර්ගය නිවැරැදියි !

ඔබේ ආධ්‍යාත්මික ගමනට බාධා එනවාද? මෙම ලිපියෙන් ආධ්‍යාත්මික බාධා යනු සාර්ථකත්වයේ ලකුණක් බවත්, ඒවා ජයගන්නා ආකාරයත් ඉගෙන ගන්න.

තව කියවන්න
As-the-Mind-Becomes-Subtle-Bodily-Sensations-Are-Felt-More-203-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිත සියුම් වෙද්දී ශරීරයේ දේවල් දැනෙනවා වැඩියි !

භාවනා අත්දැකීම් අතරතුර ශරීරයට දැනෙන දේට බියද? සිත සියුම් වන විට ඇතිවන සංවේදන තේරුම් ගෙන ආධ්‍යාත්මිකව දියුණු වන ආකාරය මෙයින් ඉගෙන ගන්න.

තව කියවන්න
Dont-Overthink-When-Meditation-Experiences-Appear-in-Dreams-202-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනාවේ දේවල් සිහිනෙන් පෙනුනට සිතන්න එපා !

භාවනාව පිළිබඳ පොදු ගැටලු දෙකක්: සැතපී භාවනා කිරීම සහ සිහිනෙන් පෙනෙන අත්දැකීම්. ඔබේ ආධ්‍යාත්මික ගමනට නිවැරදි මඟ පෙන්වීමක්.

තව කියවන්න
If-You-Understand-Thoughts-They-Wont-Trouble-You-Again-201-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිතුවිලි තේරුම් ගත්තොත් ආයෙ වද දෙන්නෑ !

ඔබට වද දෙන සිතුවිලි වලින් මානසිකව පීඩා විඳිනවාද? සිහිය පුහුණු කිරීම තුළින් එම සිතුවිලි තේරුම් ගෙන මානසික සුවය ලඟා කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න