ආධ්‍යාත්මික භික්ෂුන්

ජනප්‍රිය ලිපි

ඔබ වැනි ආධ්‍යාත්මික සොයන්නන් වඩාත් කැමති, නිතර පිවිසෙන ලිපි පරිශීලනයට යොමු වන්න.

You-Cannot-Force-Jhanas…-166-Featured-Image-Sinhala
ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

ධ්‍යාන බලෙන් උපදවන්න බෑ…!

භාවනාවේදී ධ්‍යාන බලෙන් ඇතිකරගැනීමට උත්සාහ කිරීමෙන් ඔබ එකතැන පල්වෙනවාද? මෙම ලිපියෙන් ධ්‍යාන ස්වභාවිකව වැඩෙන අයුරු සහ නිවැරදි ප්‍රවේශය ඉගෙනගන්න.

තව කියවන්න
Look-Mindfully-at-the-Loneliness-You-Feel…-165-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිතට දැනෙන පාළුව දිහා සිහියෙන් බලන්න…

ජීවිතයේ විවිධ අවස්ථාවලදී සිතට දැනෙන පාළුව, බෞද්ධ සිහියෙන් යුතුව තේරුම් ගෙන එයින් මිදෙන ආකාරය මෙම ලිපියෙන් ප්‍රායෝගිකව විග්‍රහ කරයි.

තව කියවන්න
Practical-Guide-to-Formless-Jhanas-for-Those-with-an-Awakened-Third-Eye…-164-Featured-Image-Sinhala
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස අවදි වූ අයට අරූපාවචර ධ්‍යානගත වීම මුල සිට අගට ප්‍රායෝගිකව…

තෙවැනි ඇස අවදි වූ ඔබට අරූපාවචර ධ්‍යාන වඩන ආකාරය මුල සිට අගට ඉගෙන ගන්න. ආකාස අනන්තයි සිට සියලුම ධ්‍යාන සඳහා ප්‍රායෝගික උපදෙස්.

තව කියවන්න
How-to-Stop-Overthinking-If-You-Overthink-Observe-It-Mindfully…-163-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

ඔබ ඕනෑවට වඩා සිතනවා නම් ඒ දෙස සිහියෙන් බලන්න…!

ඕනවට වඩා සිතීම නිසා ඇතිවන මානසික ආතතිය සහ පීඩනයෙන් මිදීමට බුදු දහමේ එන සිහිය පැවැත්වීමේ සරල ක්‍රමවේදය මෙයින් ඉගෙන ගන්න.

තව කියවන්න
Entering-Jhanas_-A-Practical-Guide-from-Start-to-Finish-162-Featured-Image-Sinhala
ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

ධ්‍යානගත වීම මුල සිට අගට ප්‍රායෝගිකව

ධ්‍යානගත වීම යනු කුමක්ද? බියෙන් තොරව පළමු ධ්‍යානයේ සිට හතරවන ධ්‍යානය දක්වා සිත එකඟ කරගන්නා ප්‍රායෝගික භාවනා ක්‍රම පියවරෙන් පියවර ඉගෙන ගන්න.

තව කියවන්න
Look-Mindfully-at-the-Sadness-in-Your-Mind-161-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිතට දැනෙන දුක දිහා සිහියෙන් බලන්න !

ඔබේ සිතට දැනෙන දුක සහ ශාරීරික වේදනාව දෙස සිහියෙන් බැලීමෙන් මානසික සුවය ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න. ප්‍රායෝගික බෞද්ධ උපදෙස්.

තව කියවන්න
Do-Spiritual-People-Need-Divine-Powers-Waram_-160-Featured-Image-Sinhala
භාවනා කරලා පිස්සු හැදෙනවද?

ආධ්‍යාත්මික අයට වරම් අවශ්‍යද ?

‘වරම්’ යනු කුමක්ද? මෙම ලිපියෙන් වරම් සහ දේවාල සංස්කෘතියේ සැඟවුණු සත්‍යය, ආධ්‍යාත්මික ජීවිතයට එහි බලපෑම සහ භාවනාවෙන් එය ජයගන්නා ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Maintaining-Mindfulness-Brings-Mental-Freedom…-159-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිහිය පැවැත්වීමෙන් මානසික නිදහස ලැබෙනවා…!

මානසික නිදහස යනු කුමක්ද? බුදු දහමේ උගන්වන සිහිය පැවැත්වීම තුළින් ජීවිතයේ පීඩනයෙන් මිදී සැබෑ සතුට ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Dont-Force-Meditation-Experiences…-158-Featured-Image-Sinhala
භාවනා කරලා පිස්සු හැදෙනවද?

භාවනාවෙන් සිදුවන දේවල් බලෙන් ආරූඪ කරගන්න එපා…!

සැබෑ ආධ්‍යාත්මික ජීවිතය යනු කුමක්ද? භාවනාවේදී බලෙන් අත්දැකීම් ලැබීමට යාමෙන් වන හානිය සහ අවංකව භාවනා කිරීමේ වැදගත්කම ගැන දැනගන්න.

තව කියවන්න
Lets-Practice-Mindfulness-in-Daily-Life-157-Featured-Images-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

එදිනෙදා ජීවිතයේ සිහිය පුරුදු කරමු !

එදිනෙදා ජීවිතයේ සිහිය පැවැත්වීම තුළින් සිතේ ස්වභාවය අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීමක්. සරලව සිහිය පුහුණු කරමු.

තව කියවන්න
Are-the-Third-Eye-Universal-Energy-and-Kundalini-in-Buddhism_-156-Featured-Image-Sinhala
විශ්ව ශක්තිය සහ කුණ්ඩලනී ශක්තිය

තෙවැනි ඇස, විශ්ව ශක්තිය, කුණ්ඩලීනී ශක්තිය බුදු දහමේ තියෙනවද?

ආධ්‍යාත්මික ශක්තිය, තෙවැනි ඇස, සහ කුණ්ඩලිනී ශක්තිය බුදු දහමේ ඉගැන්වීම් සමග සැසඳෙන්නේ කෙසේද? සමථ භාවනාවේ පොදු අත්දැකීම් සහ නිවනට යන මග මෙයින් විමසමු.

තව කියවන්න
Look-at-the-Mind-at-Every-Moment…-155-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සෑම මොහොතකම සිත දෙස බලන්න…

සිත දෙස බැලීම තුළින් මානසික පීඩනයෙන් මිදී සැබෑ සැනසීම ලබන හැටි ඉගෙන ගන්න. මෙම ලිපිය ඔබට ප්‍රායෝගිකව සිහිය පැවැත්වීමට මග පෙන්වයි.

තව කියවන්න