ආධ්‍යාත්මික භික්ෂුන්

නවතම ලිපි

ඔබට මග පෙන්වීමට අලුතින් එකතු කරන ලද නවතම ඉගැන්වීම් සමඟ යාවත්කාලීනව සිටින්න.

Let-Us-Increase-the-Time-Spent-in-Meditation-322-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනාවේ සිටින කාලය වැඩි කරගමු…!

ඔබේ භාවනා කාලය වැඩි කරගන්නේ කෙසේද? සිතේ ඇතිවන බාධක සහ පුරුදු ජයගෙන, ගැඹුරු සමාධියක් සඳහා ප්‍රායෝගික උපදෙස් මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Buddhanussati_-Generating-Jhana-Practical-Meditation-Part-01-321-Featured-Image-Sinhala
බුද්ධානුස්සතිය ඔස්සේ ධ්‍යාන ඉපදවීම: ප්‍රායෝගික භාවනා

බුද්ධානුස්සතිය: ධ්‍යාන ඉපදවීම – ප්‍රායෝගික භාවනා (01)

බුද්ධානුස්සති භාවනාව නිවැරදිව පුහුණු වී ධ්‍යාන වඩන ආකාරය ඉගෙන ගන්න. මෙම ප්‍රායෝගෝගික උපදෙස් මගින් ඔබේ ආධ්‍යාත්මික ගමන ආරම්භ කරන්න.

තව කියවන්න
Practice-These-Meditation-Methods-if-You-Are-Affected-by-Invisible-Forces-Spells-or-Sorcery-320-Featured-Image-Sinhala
අමනුෂ්‍ය ප්‍රශ්න

නොපෙනෙන බලවේගයන්ගේ කරදර බාධා, අණවින, කොඩිවින බලපෑම් ඇති අය මෙම භාවනා ක්‍රම පුරුදු කරන්න

අමනුෂ්‍ය බලපෑම්, අණවින කොඩිවින නිසා පීඩා විඳිනවද? මෛත්‍රී භාවනාව සහ බුදු ගුණ භාවනාව තුළින් සියයට සීයක් සාර්ථකව එම ගැටලු විසඳා ගන්නා ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Everything-Happens-According-to-a-Plan-for-Universal-Representatives-319-Featured-Image-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්ව නියෝජිතයිනගේ සියල්ල සිදුවන්නේ සැලැස්මකට අනුවයි!

ඔබ විශ්ව නියෝජිතයෙක්ද? ඔබේ උත්සාහයන් අසාර්ථකද? ජීවිතයේ සැඟවුණු සැලැස්ම අවදි කරන නිවැරදි අධිෂ්ඨානය ගැන මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Do-You-Get-a-Headache-If-You-Do-Not-Meditate_-318-Featured-Image-Sinhala
භාවනා කරලා පිස්සු හැදෙනවද?

භාවනා නොකළොත් ඔළුවේ කැක්කුමක් එනවද?

දිනපතා භාවනා කරන ඔබට, භාවනාව මග හැරීම නිසා හිසරදයක් හෝ හිසේ බර ගතියක් දැනෙනවාද? මෙම ලිපියෙන් එහි හේතුව සහ විසඳුම දැනගන්න.

තව කියවන්න
What-Is-Expected-from-Developing-Mindfulness…-317-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිහිය දියුණු කිරීමෙන් බලාපොරොත්තු වන දේ…

සැබෑ ප්‍රඥාව යනු දැනුම නොවේ. සිහිය දියුණු කිරීමෙන් ඔබේ මනස අවබෝධ කරගෙන, කෙලෙස් නසා සැනසීම ලබන ප්‍රායෝගික මග මෙන්න.

තව කියවන්න
If-There-Are-Problems-Where-You-Work-Live-or-Study-Let-Us-Resolve-Them-Spiritually-316-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

තමන් රැකියාව කරන, ජීවත් වන, අධ්‍යාපන ලබන ස්ථානයේ ප්‍රශ්න ඇත්නම් ආධ්‍යාත්මිකව විසඳා ගමු …!

ඔබට පීඩා කරන අයට මෛත්‍රී භාවනාව පුහුණු කර රැකියා ස්ථානයේ සහ පවුලේ ප්‍රශ්න විසඳා ගන්න. සිත සන්සුන් කරන ප්‍රායෝගෝගික උපදෙස්.

තව කියවන්න
For-a-Monk-Without-Concentration-There-Is-No-Hell-No-Divine-Realm-and-No-Nibbana…-315-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

සමාධියක් නැති භික්ෂුවට අපායකුත් නෑ… දිව්‍ය තලයකුත් නෑ… නිවනත් නෑ…

ආධ්‍යාත්මික ගමනේදී සමාධිය නොමැතිව බුද්ධ දේශනාව විවේචනය කරන අයගෙන් නොමඟ නොයන්න. සත්‍යය ප්‍රායෝගික භාවනාව තුළින්ම අත්විඳින්න.

තව කියවන්න
Those-Who-Have-Problems-Turn-to-Spirituality…-313-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ප්‍රශ්න තියෙන අය ආධ්‍යාත්මිකත්වයට යොමු වෙන්න….

ජීවිතයේ ප්‍රශ්න, මානසික පීඩනය නිසා වෙහෙසට පත්ව සිටීනම්, සැබෑ සැනසීම සඳහා ආධ්‍යාත්මික ජීවිතය අරඹන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
How-to-Attain-the-First-Jhana-Practically-312-Featured-Image-Sinhala
ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

ප්‍රථම ධ්‍යානය ලැබෙන විදිය ප්‍රායෝගිකව

ප්‍රථම ධ්‍යානය යනු කුමක්ද? සමථ භාවනාවෙන් සිත එකඟ කර, පංච නීවරණ යටපත් කර එම අත්දැකීම ලබන ආකාරය ප්‍රායෝගිකව ඉගෙන ගන්න.

තව කියවන්න
Engage-in-Meditation-from-a-Prominent-Place…-311-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ප්‍රධාන තැනක සිට භාවනාවේ යෙදෙන්න…

ඔබේ භාවනාව වඩාත් ගැඹුරු කරගන්නේ කෙසේද? භාවනාව සඳහා නිවැරදි ස්ථානය හා වේලාව තෝරාගැනීමෙන් චිත්ත ශක්තිය වර්ධනය කරගන්නා ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න