ආධ්‍යාත්මික භික්ෂුන්

ජනප්‍රිය ලිපි

ඔබ වැනි ආධ්‍යාත්මික සොයන්නන් වඩාත් කැමති, නිතර පිවිසෙන ලිපි පරිශීලනයට යොමු වන්න.

Once-You-Escape-the-Past-You-Live-in-the-Present…-334-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

අතීතයෙන් ගැළවුණාම වර්තමානයේ ජීවත් වෙනවා…

වර්තමානයේ ජීවත් වීම යනු කුමක්ද? මෙම ලිපියෙන් අතීතයේ බර අත්හැර දමා මානසික සැනසීම ලබන ප්‍රායෝගික බෞද්ධ ක්‍රමවේද ඉගෙන ගන්න.

තව කියවන්න
Why-Do-You-Forget-to-Meditate_-333-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ඇයි භාවනා කරන්න අමතක වෙන්නේ…?

ඔබට නිතර භාවනා කරන්න අමතක වෙනවාද? කාර්යබහුල ජීවිතය, පවුලේ ගැටලු, සහ කාමයන්ට ඇලීම නිසා ඇතිවන භාවනා කරන්න අමතක වීම ගැන මෙම ලිපියෙන් දැනගන්න.

තව කියවන්න
Back-Pain-Caused-by-the-Influence-of-Inhumans-331-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

නොපෙනෙන ලෝකයේ බලපෑම නිසා ඇතිවන කොන්දේ කැක්කුම

සුව නොවන කොන්දේ කැක්කුම පිටුපස ඇති කර්ම විපාක සහ අමනුෂ්‍ය බලපෑම් ජයගන්නා ආකාරය ගැන ආධ්‍යාත්මික විග්‍රහයක්. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු මෙතැනින්.

තව කියවන්න
Those-Who-Are-Righteous-Receive-Gods-Help-330-Featured-Image-Sinhala
දෙව්වරු බුද්ධ ශාසනය ආරක්ෂා කරන ආකාරය

ධාර්මිකව හිටියොත් සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ උදව් ලැබෙනවා

ධාර්මික ජීවිතය ගත කිරීමෙන් සම්යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට සහ ආරක්ෂාව ලබා ගන්නේ කෙසේද? ඔබගේ ලෞකික හා ආධ්‍යාත්මික දියුණුවට මග.

තව කියවන්න
Lets-Awaken-the-Kundalini-Energy-Trapped-in-the-Spine-328-Featured-Image-Sinhala
විශ්ව ශක්තිය සහ කුණ්ඩලනී ශක්තිය

කොන්දේ හිරවුණු කුණ්ඩලිනී ශක්තිය අවදිකරගමු

භාවනාව නිසා හෝ ඉබේම ඇතිවන කොන්දේ වේදනාවට හේතුව කුණ්ඩලිනී ශක්තිය විය හැකියි. මෙම අධ්‍යාත්මික ශක්තිය හඳුනාගෙන එය නිදහස් කරන ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Is-the-Third-Eye-Wisdom_-326-Featured-Image-Sinhala
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස කියන්නේ ප්‍රඥාවද ?

තෙවැනි ඇස යනු ප්‍රඥාවමද? මෙම ලිපියෙන් තෙවැනි ඇස සහ බුදු දහමේ උගන්වන ගැඹුරු ප්‍රඥාව අතර ඇති සැබෑ සම්බන්ධය සහ ආධ්‍යාත්මික ගමන ගැන පැහැදිලි කරයි.

තව කියවන්න
Can-Brahmas-and-Devas-Close-the-Third-Eye_-325-Featured-Image-Sinhala
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

බ්‍රහ්මයන්ට – දෙවියන්ට තෙවැනි ඇස වසන්න පුළුවන්ද?

ඔබගේ තෙවැනි ඇස බාහිර බලවේගයකින් වැසිය හැකිද? මෙම ලිපියෙන් ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය, මානසික ප්‍රහාර වලින් ආරක්ෂා කරගන්නා ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Buddhanussati_-Generating-Jhana-Practical-Meditation-Part-02-324-Featured-Image-Sinhala
බුද්ධානුස්සතිය ඔස්සේ ධ්‍යාන ඉපදවීම: ප්‍රායෝගික භාවනා

බුද්ධානුස්සතිය: ධ්‍යාන ඉපදවීම – ප්‍රායෝගික භාවනා (02)

බුද්ධානුස්සති භාවනාව පුහුණු කිරීමේදී ඇතිවන ගැටළු වලට විසඳුම්. සිත එකඟ කර ගැනීමට ප්‍රායෝගික, සරල ක්‍රමවේදයන් මෙහිදී ඉගෙන ගන්න.

තව කියවන්න
Nature-Is-the-True-Religion-323-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

සැබෑ ආගම සොබාදහමයි…!

සොබාදහම සහ මනස අතර ඇති ගැඹුරු සම්බන්ධය අවබෝධ කරගන්න. ප්‍රායෝගික බුදු දහම තුළින් ආධ්‍යාත්මික සුවය ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න