ආධ්‍යාත්මික භික්ෂුන්

ජනප්‍රිය ලිපි

ඔබ වැනි ආධ්‍යාත්මික සොයන්නන් වඩාත් කැමති, නිතර පිවිසෙන ලිපි පරිශීලනයට යොමු වන්න.

What-Is-the-Mind-Made-Body-A-Buddhist-Guide-to-Astral-Experience-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

මනෝකාය

මනෝකාය යනු කුමක්ද? සමථ භාවනාව තුළින් මෙම සියුම් කිරණ කය අත්විඳින ආකාරය සහ ඔබේ ආධ්‍යාත්මික හැකියාවන් දියුණු කරගන්නා හැටි මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Why-Your-Meditation-Practice-Feels-Stale-Overcoming-Spiritual-Fatigue-Featured-Image-Sinhala
අභියෝග සහ අභ්‍යන්තර ප්‍රශ්න

කාලයක් යද්දි භාවනාව එපා වෙන්නේ ඇයි?

කාලයක් යද්දි භාවනාව එපා වෙන්නේ ඇයි? මෙහිදී භාවනාව එපා වීමට හේතු සහ එම බාධක ජයගෙන ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන ආකාරය සරලව විග්‍රහ කෙරේ.

තව කියවන්න
Nevasannanasannayatana_-Third-Eye-–-Practical-Meditation-Part-13-Featured-Images-Sinhala
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

නේවසඤ්ඤා නාසඤ්ඤා: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (13)

අරූපාවචර ධ්‍යාන වල අවසානය වන නේවසඤ්ඤා නාසඤ්ඤා ධ්‍යානය ප්‍රායෝගිකව වඩන ආකාරය සහ එහි ඇති ගැඹුරු මානසික සුවය ගැන පියවරෙන් පියවර ඉගෙන ගන්න.

තව කියවන්න
The-Secret-to-Deep-Meditation_-Setting-Goals-Without-Expectation-Featured-Images-Sinhala
ආද්‍යාත්මික බලාපොරොත්තු

ඉලක්කයක් තියාගෙන, බලාපොරොත්තු නොතියාගෙන භාවනා කරමු !

බලාපොරොත්තු සහ ඉලක්ක අතර වෙනස වටහා ගෙන, බලාපොරොත්තු නොතියාගෙන, මානසික පීඩනයෙන් තොරව නිවැරදිව භාවනා කිරීම තුළින් ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Spiritual-Craving_-Dont-Expect-What-Happened-in-Meditation-to-Happen-Again-Featured-Images-Sinhala
ආද්‍යාත්මික බලාපොරොත්තු

භාවනාවෙන් වුණු දේවල් නැවත බලාපොරොත්තු වෙන්න එපා !

භාවනාවේ බලාපොරොත්තු නිසා ඔබේ දියුණුව නැවතී ඇත්ද? ආධ්‍යාත්මික තෘෂ්ණාව අතහැර නිවැරදිව භාවනා කරන හැටි මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Using-Samadhi-for-Problem-Solving_-A-Buddhist-Guide-to-Creativity-Featured-Images-Sinhala
ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

සමාධියේ ඉඳලා ප්‍රශ්න විසඳගමු !

සමාධියේ ඉඳලා ප්‍රශ්න විසඳගමු ! සමාධි භාවනාව ප්‍රායෝගිකව යොදාගෙන අධ්‍යාපනික, වෘත්තීය සහ පෞද්ගලික ගැටලු විසඳා ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න. ඔබේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න.

තව කියවන්න
The-Spiritual-Trap-of-Impatience_-Why-You-Must-Slow-Down-Your-Meditation-Practice-Featured-Images-Sinhala
අභියෝග සහ අභ්‍යන්තර ප්‍රශ්න

භාවනාවෙන් දියුණු වෙන්න ඇයි හදිසි?

භාවනාවෙන් දියුණු වීම සඳහා ඇතිවන හදිස්සිය ඔබගේ ආධ්‍යාත්මික ගමනට බාධාවක් විය හැකියි. මෙම ලිපියෙන් මධ්‍යම ප්‍රතිපදාව සහ ඉවසීම ගැන ඉගෙන ගන්න. භාවනාවෙන් දියුණු වෙන්න ඇයි හදිසි?

තව කියවන්න
Common-Excuses-for-Not-Meditating-How-to-Overcome-Them-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

බාහිර කාරණා නිසා මෝඩයෝ භාවනා නොකරති!

ඔබේ භාවනාවට බාහිර කාරණා බාධාවක්ද? එන්නත්, කාර්යබහුලත්වය, ආහාර වැනි හේතු අතහැර ආධ්‍යාත්මික දියුණුව ලබන හැටි දැනගන්න.

තව කියවන්න
Breaking-Free_-How-Limiting-View-in-Meditation-Halt-Spiritual-Growth-Featured-Images-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

මොනවද මේ දෘෂ්ටි රාමු සීමා කියන්නේ?

ඔබේ භාවනාවට බාධා කරන දෘෂ්ටි රාමු සීමාවල් හඳුනාගන්න. මෙම වැරදි මත ඉවත දමා ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Practicing-Mindfulness_-Why-Forcing-Your-Mind-Doesnt-Work-Featured-Images-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

එක පාරටම ලොකුවට සිහිය පවත්වන්න කලබල වෙන්න එපා!

සිහිය පැවැත්වීම ගැන කලබල වෙනවද? බලෙන් තොරව, නිදහසේ හිත දමනය කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න. ආධ්‍යාත්මික ගමනට නිවැරදි පදනමක්.

තව කියවන්න
Consciousness-is-Infinite-Vinnana-Ananthayi_-Third-Eye-–-Practical-Meditation-Part-11-Featured-Images-Sinhala-1
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

නත්ථි: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (12)

තෙවැනි ඇස භාවනාවේ 12 වන පියවර වන ‘නත්ථි’ සංඥාව ප්‍රගුණ කර, මානසික පීඩනයෙන් මිදී අප්‍රමාණ සැනසීමක් ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න