පරිත්‍යාග
ඔබගේ පරිත්‍යාගයන් අපගේ ආධ්‍යාත්මික කටයුතු පහසු කිරීමට සහ තාක්ෂණිකව ආධ්‍යාත්මිකත්වය බෙදාගැනීමට උපකාර වේ.
අපගේ අරමුණට සහාය වීමට
ඔබගේ පරිත්‍යාගය අපගේ ආධ්‍යාත්මික කටයුතු පහසු කිරීමට සහ තාක්ෂණිකව ආධ්‍යාත්මිකත්වය බෙදා ගැනීමට උපකාර වේ.
ඔබගේ පරිත්‍යාගය අපගේ ආධ්‍යාත්මික මෙහෙවර ඉදිරියට ගෙන යාමට සහ ශ්‍රී ලාංකීකයන්ට මෙන්ම සියලු ලෝ වැසියන්ට ධර්ම දානය ලබා දීමට මහත් රුකුලක් වේ. ඔබගේ කාරුණික සහයෝගය අප බෙහෙවින් අගය කරමු. සියලුම පරිත්‍යාග, ධර්ම දේශනා පරිවර්තනය, වෙබ් අඩවි නඩත්තුව සහ අනෙකුත් ආධ්‍යාත්මික කටයුතු සඳහා යොදවනු ලැබේ. ඔබගේ දායකත්වය බොහෝ දෙනෙකුට ආධ්‍යාත්මිකත්වය තුලින් සැනසීම ළඟා කර ගැනීමට උපකාරී වනු ඇත.
බැංකු විස්තර
Bank Name
Bank of Ceylon
📋
Account Name
📋
Account No
84469128
📋
Bank Code
7010
Branch Name
Teldeniya
📋
Branch Code
781
SWIFT Code
BCEYLKLX781
📋
