ආධ්‍යාත්මික භික්ෂුන්

අනුගමණය කළ යුතු පිළිවෙල

ඔබ ආධ්‍යාත්මික මාවතට නවකයෙකු නම්, ඔබගේ ගමනට ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම සඳහා මෙහි අඩංගු ලිපි සියල්ල මුල සිට පිළිවෙලට පරිශීලනය කරන්න.

How-Mara-Closes-the-Third-Eye-253-Featured-Image-Sinhala
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

මාරයා තෙවැනි ඇස වසාදමන ආකාරය

භාවනාවේදී හමුවන මාරයාගේ බාධා සහ අඳුරු වලාවන් හඳුනාගන්නේ කෙසේද? තෙවැනි ඇස ආරක්ෂා කරගනිමින් ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Breathing-Meditation_-Attain-Jhana-Practical-Meditation-Part-01-254-Featured-Image-Sinhala
ආනාපානසති භාවනා: ධ්‍යාන ඉපදවීම

ආනාපානසති භාවනා: ධ්‍යාන ඉපදවීම – ප්‍රායෝගික භාවනා 01

ආනාපානසති භාවනාව නිවැරදිව පුහුණු වී පළමු ධ්‍යානය ලබන ආකාරය සරලව ඉගෙන ගන්න. පියවරෙන් පියවර ප්‍රායෝගික මග පෙන්වීමක්.

තව කියවන්න
Watching-the-Mind-With-Mindfulness_-Four-Satipatthana-Practical-Training-Part-01-255-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිත දෙස සිහියෙන් බැලීම: සතර සතිපට්ඨානය – ප්‍රායෝගික පුහුණුව 01

සිත දෙස සිහියෙන් බැලීම තුළින් ඔබේ එදිනෙදා ජීවිතයේ සාමය සහ පැහැදිලි බව වර්ධනය කරගන්නා ආකාරය මෙම ප්‍රායෝගික භාවනා ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Lets-Practically-Choose-Between-Knowledge-and-Wisdom-256-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

දැනුම සහ ප්‍රඥාව ප්‍රායෝගිකව තෝරාගමු !

දැනුම සහ ප්‍රඥාව අතර වෙනස කුමක්ද? මෙම ලිපියෙන් ආධ්‍යාත්මික දියුණුවට පොතේ දැනුම නොව, ප්‍රායෝගික පුහුණුව අත්‍යවශ්‍ය වන්නේ ඇයි දැයි සොයා බලන්න.

තව කියවන්න
Abandon-Everything…-To-Become-a-Universal-Representative…-257-Featured-Image-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

සියලු දේ අත්හරින්න… විශ්ව නියෝජිතයෙක් වීමට…

ඔබත් විශ්ව නියෝජිත, දියසෙන් හෝ රාවණා යැයි සිතනවාද? මෙම ආධ්‍යාත්මික මායාවෙන් මිදී ලෞකික ප්‍රඥාව අවදි කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Things-Seen-Through-the-Third-Eye-Can-Go-Wrong…-258-Featured-Image-Sinhala
තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇසෙන් පෙනෙන දේවල් වරදිනවා …

තෙවැනි ඇස අවදි වූ විට දකින දේ වරදින්නේ ඇයි? ක්ලේශ නිසා අධ්‍යාත්මික දර්ශන නොමඟ යන ආකාරය සහ එය නිවැරදි කරගන්නා හැටි මෙම ලිපියෙන් දැනගන්න.

තව කියවන්න
Can-Diseases-Be-Cured-Through-Meditative-Energy_-259-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනාමය ශක්තිය තුළින් ලෙඩ රෝග සුවකළ හැකිද?

භාවනාවෙන් ලෙඩ සුව කිරීම ඇත්තක්ද? මෙම ලිපියෙන් ආධ්‍යාත්මික ශක්තිය, එහි සීමා සහ මාන්නයේ අන්තරාය ගැන විමසා බලයි. ඔබේ ගමන නිවැරදිව තෝරාගන්න.

තව කියවන්න
Is-Yoga-Essential-for-Those-Who-Meditate-Correctly_-260-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනාව නිවැරැදිව කරන අයට යෝග අවශ්‍යමද ?

භාවනාව සහ යෝග අතර සම්බන්ධය කුමක්ද? බෞද්ධ විදර්ශනා භාවනාව සහ සතර සතිපට්ඨානය සඳහා යෝග අනිවාර්යද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කරයි.

තව කියවන්න
Abandon-Everything-That-Causes-Mental-Torment-262-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

මානසික වදයක් වෙන සියලු දේ අත්හරින්න

මානසික පීඩනය නිසා වෙහෙසට පත්වීද? ඇලීම හා ගැටීම අත්හැර, සිහිය දියුණු කර මනස නිදහස් කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Why-Should-Universal-Representatives-Practice-Loving-Kindness_-264-Featured-Image-Sinhala
විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්ව නියෝජිතයන් මෛත්‍රිය වැඩිය යුත්තේ ඇයි ?

විශ්ව නියෝජිතයින් ලෙස බලය සොයනවාද? ගුප්ත ශාස්ත්‍රයේ අන්තරායන් සහ මෛත්‍රී භාවනාවෙන් එය ජයගන්නා ආකාරය මෙම ලිපියෙන් දැනගන්න.

තව කියවන්න