Title

ආධ්‍යාත්මික මගපෙන්වීම්

ආරම්භයේ සිට, නවතම, හෝ වඩාත්ම ජනප්‍රිය ලිපි ගවේෂණය කිරීමට තෝරා ගැනීමෙන් ඔබගේ ගමන ආරම්භ කරන්න.

අනුගමණය කළ යුතු පිලිවෙත

ඔබ ආධ්‍යාත්මික මාවතට නවකයෙකු නම්, ඔබගේ ගමනට ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම සඳහා මෙහි අඩංගු ලිපි සියල්ල මුල සිට පිළිවෙලට පරිශීලනය කරන්න.

නවතම ලිපි

ඔබට මග පෙන්වීමට අලුතින් එකතු කරන ලද නවතම ඉගැන්වීම් සමඟ යාවත්කාලීනව සිටින්න.

61

ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

මොනවද මේ සමාධි සහ ධ්‍යාන කියන්නේ?

සමාධිය යනු කුමක්ද? ධ්‍යානය සහ සමාධිය අතර වෙනස කුමක්ද? මෙම ලිපියෙන් ඔබගේ භාවනා ගමනේ ප්‍රගතිය නිවැරදිව තේරුම් ගන්න....

62

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

මොනවද මේ දෘෂ්ටි රාමු සීමා කියන්නේ?

ඔබේ භාවනාවට බාධා කරන දෘෂ්ටි රාමු සීමාවල් හඳුනාගන්න. මෙම වැරදි මත ඉවත දමා ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

63

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

බාහිර කාරණා නිසා මෝඩයෝ භාවනා නොකරති!

ඔබේ භාවනාවට බාහිර කාරණා බාධාවක්ද? එන්නත්, කාර්යබහුලත්වය, ආහාර වැනි හේතු අතහැර ආධ්‍යාත්මික දියුණුව ලබන හැටි දැනගන්න....

64

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, භාවනාව එපා වෙලාද?

භාවනාවෙන් දියුණු වෙන්න ඇයි හදිසි?

භාවනාවෙන් දියුණු වීම සඳහා ඇතිවන හදිස්සිය ඔබගේ ආධ්‍යාත්මික ගමනට බාධාවක් විය හැකියි. මෙම ලිපියෙන් මධ්‍යම ප්‍රතිපදාව සහ ඉවසීම ගැන ඉගෙන ගන්න. භාවනාවෙන් දියුණු වෙන්න ඇයි හදිසි?...

65

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

සමාධියේ ඉඳලා ප්‍රශ්න විසඳගමු !

සමාධියේ ඉඳලා ප්‍රශ්න විසඳගමු ! සමාධි භාවනාව ප්‍රායෝගිකව යොදාගෙන අධ්‍යාපනික, වෘත්තීය සහ පෞද්ගලික ගැටලු විසඳා ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න. ඔබේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න....

66

ආද්‍යාත්මික බලාපොරොත්තු

භාවනාවෙන් වුණු දේවල් නැවත බලාපොරොත්තු වෙන්න එපා !

භාවනාවේ බලාපොරොත්තු නිසා ඔබේ දියුණුව නැවතී ඇත්ද? ආධ්‍යාත්මික තෘෂ්ණාව අතහැර නිවැරදිව භාවනා කරන හැටි මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

67

ආද්‍යාත්මික බලාපොරොත්තු

ඉලක්කයක් තියාගෙන, බලාපොරොත්තු නොතියාගෙන භාවනා කරමු !

බලාපොරොත්තු සහ ඉලක්ක අතර වෙනස වටහා ගෙන, බලාපොරොත්තු නොතියාගෙන, මානසික පීඩනයෙන් තොරව නිවැරදිව භාවනා කිරීම තුළින් ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය ඉගෙන ගන්න....

68

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

නේවසඤ්ඤා නාසඤ්ඤා: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (13)

අරූපාවචර ධ්‍යාන වල අවසානය වන නේවසඤ්ඤා නාසඤ්ඤා ධ්‍යානය ප්‍රායෝගිකව වඩන ආකාරය සහ එහි ඇති ගැඹුරු මානසික සුවය ගැන පියවරෙන් පියවර ඉගෙන ගන්න....

69

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, භාවනාව එපා වෙලාද?

කාලයක් යද්දි භාවනාව එපා වෙන්නේ ඇයි?

කාලයක් යද්දි භාවනාව එපා වෙන්නේ ඇයි? මෙහිදී භාවනාව එපා වීමට හේතු සහ එම බාධක ජයගෙන ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන ආකාරය සරලව විග්‍රහ කෙරේ....

70

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

මනෝකාය

මනෝකාය යනු කුමක්ද? සමථ භාවනාව තුළින් මෙම සියුම් කිරණ කය අත්විඳින ආකාරය සහ ඔබේ ආධ්‍යාත්මික හැකියාවන් දියුණු කරගන්නා හැටි මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

71

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, ධ්‍යාන: ප්‍රායෝගික භාවනා, භාවනාව එපා වෙලාද?

තමන්ට දැනෙන සුවය වැඩි කරගමු !

තමන්ට දැනෙන සුවය වැඩි කරගමු. ඔබේ භාවනා සුවය දෙගුණ කරගන්නා සරල ක්‍රමයක්. මෙම ලිපියෙන් අධිෂ්ඨානය තුළින් සමාධිය ගැඹුරු කරගන්නා ආකාරය ඉගෙන ගන්න....

72

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ආධ්‍යාත්මික වීමත් සමග බාහිරෙන් එන බාධා...

ආධ්‍යාත්මික වීමත් සමග බාහිරෙන් එන බාධා. මේ ආධ්‍යාත්මික බාධා මාර බලපෑමක් බව වටහාගෙන, නොසැලී ඉදිරියට යන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් දැනගන්න....

73

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනාව නිසා ලෙඩ රෝග ඇතිවෙනවද?

භාවනාව නිසා ලෙඩ ඇතිවේය යන බියෙන් ඔබත් පෙළෙනවාද? මෙම ලිපියෙන් ඒ මිත්‍යා මත බිඳ දමා, අධ්‍යාත්මික ගමන විශ්වාසයෙන් යන්නට මග පෙන්වයි....

74

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ලංකාවේ භාවනා කරන්න සුදුසුම විශ්ව ශක්ති ස්ථාන | ආධ්‍යාත්මික දියුණුවට මඟ

ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික දියුණුවට උපකාරී වන, විශ්ව ශක්තිය ලැබෙන භාවනාවට සුදුසුම ස්ථාන ගැන දැනගන්න. සමථ භාවනාව සඳහා සුදුසුම තැන් මෙන්න....

75

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා, විශ්ව ශක්තිය සහ කුණ්ඩලනී ශක්තිය

තෙවැනි ඇස, කුණ්ඩලීනි ශක්තිය අවදි කරගත හැකි වෙනත් භාවනා ක්‍රම

විවිධ භාවනා ක්‍රම මගින් තෙවෙනි ඇස අවදි විය හැකිද? සමථ භාවනාවේ සැබෑ ස්වභාවය සහ විදර්ශනාවට යොමු විය යුතු ආකාරය ගැන දැනගන්න....

76

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, පළිගු සහ විශ්ව කේන්ද්‍රය ගැන දේශනා

තමන්ගේම නිවස විශ්ව කේන්ද්‍රයක් බවට පත්කරගමු

ඔබේ නිවස බලගතු විශ්ව කේන්ද්‍රයක් බවට පත්කරගන්න. පළිඟු ගල් භාවිතයෙන් සමථ භාවනාව දියුණු කරගන්නා ආකාරය ඉගෙන ගන්න....

77

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇසෙන් නිවැරැදිව බලන්න ඉගෙනගමු!

ඔබගේ තෙවැනි ඇස දකින්නේ සිතුවිලිද සත්‍ය දර්ශනද? මෙම ලිපියෙන් ඔබගේ ආධ්‍යාත්මික දර්ශන නිවැරදිව තහවුරු කරගන්නා අධිෂ්ඨාන ක්‍රමය ඉගෙන ගන්න....

78

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

උදේ පාන්දරම නැඟිටලා භාවනා කරමු!

උදේ පාන්දර භාවනාව පුරුදු කිරීමෙන් ලෞකික හා ආධ්‍යාත්මික දියුණුව ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න. කම්මැලිකම ජයගෙන විශ්ව ශක්තිය ලබාගන්න. උදේ පාන්දරම නැඟිටලා භාවනා කරමු...

79

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

ගිරි දූපත: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (14)

තෙවැනි ඇස භාවනාව තුළින් ගිරි දූපත නම් අද්භූත ස්ථානය දකින ආකාරයත්, එහි ඓතිහාසික පසුබිමත්, ආධ්‍යාත්මික රහස් පිළිබඳවත් මෙම ලිපියෙන් හෙළිදරව් කරයි....

80

නිරතුරුවම සිහියෙන් සිටීම

සිත හරියට සොබාදහම වගේ වෙනස් වෙනවා...

භාවනාවේදී සිත වෙනස් වීම සාමාන්‍ය දෙයක්. සිතේ ස්වභාවය තේරුම් ගෙන, අධ්‍යාත්මික ගමන අත් නොහැර ඉදිරියට යන ආකාරය ගැන මෙම ලිපියෙන් දැනගන්න. සිත හරියට සොබාදහම වගේ වෙනස් වෙනවා....
2

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2

ලිපි වර්ගීකරණය
ඔබ සොයන ආධ්‍යාත්මික මාවතට

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විවිධ ආධ්‍යාත්මික මාර්ග ගවේෂණය කරන්න

භාවනා කරලා පිස්සු හැදෙනවද?

ආද්‍යාත්මික බලාපොරොත්තු

පැවිදි පුහුණු දේශනා මාලාව

චක්‍ර අවදි කිරීම: ප්‍රායෝගික භාවනා

දිව්‍යමය කණ: ප්‍රායෝගික භාවනා

විශ්ව ශක්තිය සහ කුණ්ඩලනී ශක්තිය

භාවනාවට ඇති බිය නැති කරගන්න

ආනාපානසති භාවනා: ධ්‍යාන ඉපදවීම

භාවනාව එපා වෙලාද?

විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

You cannot copy content of this page