Title

ආධ්‍යාත්මික මගපෙන්වීම්

ආරම්භයේ සිට, නවතම, හෝ වඩාත්ම ජනප්‍රිය ලිපි ගවේෂණය කිරීමට තෝරා ගැනීමෙන් ඔබගේ ගමන ආරම්භ කරන්න.

අනුගමණය කළ යුතු පිලිවෙත

ඔබ ආධ්‍යාත්මික මාවතට නවකයෙකු නම්, ඔබගේ ගමනට ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම සඳහා මෙහි අඩංගු ලිපි සියල්ල මුල සිට පිළිවෙලට පරිශීලනය කරන්න.

නවතම ලිපි

ඔබට මග පෙන්වීමට අලුතින් එකතු කරන ලද නවතම ඉගැන්වීම් සමඟ යාවත්කාලීනව සිටින්න.

101

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස | චිත්ත රූප ගැන දැනගමු !

තෙවැනි ඇස භාවනාවේදී ඇතිවන චිත්ත රූප යනු කුමක්ද? මෙම මානසික රූප සහ සැබෑ දර්ශන අතර වෙනස නිවැරදිව වටහා ගන්න. ඔබේ ආධ්‍යාත්මික ගමනට මඟ පෙන්වීමක්....

102

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනා කරන්න පටන් ගනිද්දී එය වැළක්වෙනවද ?

භාවනා කරන්න පටන් ගනිද්දී එය වැළක්වෙනවද ? මෙම ලිපියෙන් භාවනා බාධා සඳහා හේතු වන කර්ම විපාක සහ නොපෙනෙන බලවේග ගැන ඉගෙන ගන්න....

103

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, භාවනාව එපා වෙලාද?

භාවනාවට උත්සාහය වීර්යය අඩුවෙලාද?

භාවනාවට උත්සාහය වීර්යය අඩුවෙලාද? මෙම ලිපියෙන් භාවනාව කෙරෙහි උනන්දුව නැවත ඇති කරගන්නා ආකාරය ඉගෙන ගන්න....

104

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (01) වැඩසටහන පිළිබඳ පැහැදිලි කිරීමක්

තෙවැනි ඇස භාවනාව ප්‍රායෝගෝගිකව කරන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න. ඔබගේ ආධ්‍යාත්මික ගමනට නිවැරදි මගපෙන්වීමක්....

105

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

අපේ තිබුණු පැරැණි විශ්වීය අධ්‍යාපන ක්‍රමය

අපේ පැරැණි විශ්වීය අධ්‍යාපන ක්‍රමය ගැන දැනගන්න. මෙම ලිපියෙන් ඔබේ සහ දරුවාගේ බුද්ධිය සහ මනස පුළුල් කරන ප්‍රායෝගෝගික ක්‍රම 6ක් හඳුන්වා දෙයි....

106

මාරයා පිළිබඳ ඉගැන්වීම්

හොඳින් ඉන්න අපටම නෙ කරදර එන්නේ !!!

හොඳින් ඉන්න අපටම නෙ කරදර එන්නේ !!! හොඳින් ඉන්න අයට කරදර එන්නේ ඇයි දැයි ඔබ කල්පනා කරනවාද? මේ සමාජ අසාධාරණයට හේතුව සහ ධාර්මිකව ශක්තිමත්ව ජීවත් වන ආකාරය ගැන ගැඹුරු විග්‍රහයක්....

107

මාරයා පිළිබඳ ඉගැන්වීම්

භාවනා කරන්න එපා! මාරයාගේ දැනුම්දීම

මාරයා යනු කවුද? භාවනාවට එන බාධා මාරයාගෙන්ද? ඔබගේ ආධ්‍යාත්මික ගමනට මාරයාගෙන් එල්ලවන බලපෑම් සහ එය ජයගන්නා ආකාරය මෙම ලිපියෙන් දැනගන්න....

108

නිරතුරුවම සිහියෙන් සිටීම

අතීත සිතුවිලි වද දෙනවද ?

අතීත සිතුවිලි නිසා ඇතිවන මානසික පීඩනයෙන් මිදීමට බුදු දහම පෙන්වා දෙන ප්‍රායෝගික ක්‍රමය ඉගෙන ගන්න. සිහියෙන් යුතුව ඔබේ සිතුවිලි හඳුනාගෙන සැනසීම ලබන්න....

109

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

සූර්ය වන්දනාව: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (15)

සූර්ය වන්දනාව තුළින් ශරීරයට හා මනසට ලැබෙන ආධ්‍යාත්මික ශක්තිය ගැනත්, තෙවැනි ඇසින් දකින රහස් ගැනත් මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

110

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

සිත එකඟ කරන්න ශරීරයේ අංග භාවිත කරන්නේ ඇයි ?

සිත එකඟ කරන්න ශරීරයේ අංග භාවිත කරන්නේ ඇයි? භාවනාවේදී සිත එකඟ කිරීම සඳහා නළල මැද වැනි ශරීර අංගයක් භාවිතා කිරීමේ ගැඹුරු අරුත සහ එහි ආධ්‍යාත්මික පසුබිම මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

111

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස කියන්නේ මනෝ විකාරයක්ද?

තෙවැනි ඇස කියන්නේ මනෝ විකාරයක්ද? මෙම ලිපියෙන් ආධ්‍යාත්මික ගමනේදී එන විවේචන සහ සැබෑව කුමක්දැයි වටහා ගන්න....

112

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

මම තමයි ඔක්කොම දන්නේ !

‘මම තමයි ඔක්කොම දන්නේ !’ යන සිතීමේ සීමාවෙන් මිදී, පුළුල් චින්තනයකින් ඔබගේ ප්‍රඥාව වර්ධනය කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න. ඔබගේ ආධ්‍යාත්මික ගමනට නව දැක්මක්....

113

ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

අධිමානසික හැකියාවන් ලබන්න ධ්‍යාන අවශ්‍යද?

අධිමානසික හැකියාවන් ලැබීමට ධ්‍යාන අත්‍යවශ්‍යද? මෙම ලිපියෙන් ධ්‍යාන සහ ආධ්‍යාත්මික ශක්තීන් අතර ඇති සැබෑම සම්බන්ධය ගවේෂණය කරන්න....

114

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, භාවනාව එපා වෙලාද?

උත්සාහ කරන්න ඉවසීමෙන් !!!

උත්සාහ කරන්න ඉවසීමෙන් !!! ඔබේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ඉවසීමේ වැදගත්කම ඉගෙන ගන්න. ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා නොකර, සැබෑ මානසික සැනසීම සහ දියුණුව ලඟා කරගන්නා ආකාරය මෙම ලිපියෙන් කියවන්න....

115

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

කතා කරන්න හිතෙන්නෙ නෑ ! තනියම ඉන්න හිතෙන්නෙ !!!

කතා කරන්න හිතෙන්නෙ නෑ ! තනියම ඉන්න හිතෙන්නෙ !!! ඔබේ ආධ්‍යාත්මික ජීවිතය ආරම්භ වූ පසු සමාජ ඇසුර එපා වී තනිකමට සිත ඇදී යනවද? මෙම ලිපියෙන් ඒ ගැන විමසා බලමු....

116

විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක් වන ඔබ රාජකාරි අරඹන්න !!!

විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක් වන ඔබ රාජකාරි අරඹන්න !!! ඔබ විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක්ද? මෙම ලිපියෙන් ඔබේ සැබෑ ආධ්‍යාත්මික රාජකාරිය හඳුනාගෙන, ප්‍රඥාවෙන් එය ආරම්භ කරන ආකාරය ඉගෙන ගන්න....

117

නිරතුරුවම සිහියෙන් සිටීම

තමන් කැමැති දේටත්, අකැමැති දේටත් සිත පුරුදු කරන්න !!!

තමන් කැමැති දේටත්, අකැමැති දේටත් සිත පුරුදු කරන්න !!! ජීවිතයේ කඩා වැටීම් හමුවේ මානසිකව ශක්තිමත් වීමට ප්‍රායෝගික මනස පුහුණු කිරීමේ ක්‍රම ඉගෙන ගන්න. ඇලීමෙන් මිදී සිතේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න....

118

නිරතුරුවම සිහියෙන් සිටීම

තමන්ගේ මානසිකත්වය සෑම දේකටම පුරුදු කරන්න !!!

තමන්ගේ මානසිකත්වය සෑම දේකටම පුරුදු කරන්න. සිත පුහුණු කිරීම තුළින් අකමැති දේට සහ ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන ආකාරය ඉගෙන ගන්න. සිහියෙන් යුතුව මානසික ශක්තිය වර්ධනය කරගන්නා හැටි....

119

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

ප්‍රායෝගික නොවන තාක් බුදු දහම සාහිත්‍යයක් !!!

ප්‍රායෝගික නොවන තාක් බුදු දහම සාහිත්‍යයක්. ප්‍රායෝගික බුදු දහම යනු කුමක්ද? පොතේ දැනුමෙන් එහා ගොස්, භාවනාව තුළින් සත්‍යය ඔබම අත්විඳින ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

120

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

දිව්‍ය මනුෂ්‍ය ස්වභාවය: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (16)

දිව්‍ය මනුෂ්‍ය ස්වභාවය යනු කුමක්ද? තෙවැනි ඇස අවදි කර, අතීතයේ විසූ දිව්‍යමය චරිතවල ඥානය හා ශක්තිය නැවත ලබාගන්නා ආකාරය ඉගෙන ගන්න....
2

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2

ලිපි වර්ගීකරණය
ඔබ සොයන ආධ්‍යාත්මික මාවතට

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විවිධ ආධ්‍යාත්මික මාර්ග ගවේෂණය කරන්න

දෙව්වරු බුද්ධ ශාසනය ආරක්ෂා කරන ආකාරය

භාවනාව එපා වෙලාද?

ධර්ම සාකච්ඡා

අපි කරන මේ භාවනාවලින් මොකද වෙන්නේ?

විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

භාවනාවේදී දැනෙන දේවල්

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

බුද්ධානුස්සතිය ඔස්සේ ධ්‍යාන ඉපදවීම: ප්‍රායෝගික භාවනා

නිරතුරුවම සිහියෙන් සිටීම

You cannot copy content of this page