Title

ආධ්‍යාත්මික මගපෙන්වීම්

ආරම්භයේ සිට, නවතම, හෝ වඩාත්ම ජනප්‍රිය ලිපි ගවේෂණය කිරීමට තෝරා ගැනීමෙන් ඔබගේ ගමන ආරම්භ කරන්න.

අනුගමණය කළ යුතු පිලිවෙත

ඔබ ආධ්‍යාත්මික මාවතට නවකයෙකු නම්, ඔබගේ ගමනට ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම සඳහා මෙහි අඩංගු ලිපි සියල්ල මුල සිට පිළිවෙලට පරිශීලනය කරන්න.

නවතම ලිපි

ඔබට මග පෙන්වීමට අලුතින් එකතු කරන ලද නවතම ඉගැන්වීම් සමඟ යාවත්කාලීනව සිටින්න.

141

විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

දේව මණ්ඩලය විසින් විශ්ව නියෝජිතයන් මනුෂ්‍ය ලෝකයට එවන ආකාරය !

විශ්ව නියෝජිතයින් යනු කවුද? දේව මණ්ඩලය විසින් ඔවුන්ව මනුලොවට එවන ආකාරය සහ ඔබගේ ආධ්‍යාත්මික ගමනේ සැඟවුණු අරමුණ මෙයින් ඉගෙන ගන්න....

142

නිරතුරුවම සිහියෙන් සිටීම

භාවනා කරන්න කැලේට ගියාම වෙන දේ !

සැබෑ ආධ්‍යාත්මික ජීවිතය යනු කුමක්ද? වනගත වීම තුළින් සිතේ සැඟවුණු බාධක ජයගෙන විමුක්තිය ලබන ආකාරය මෙම ලිපියෙන් ගැඹුරින් විමසා බලමු....

143

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, භාවනාවට ඇති බිය නැති කරගන්න

කාම ලෝකය විඳගෙන බුදු දහම දර්ශනයක් කියන අය ! (පිරිත් නූලෙන් පටන් අරන් නිවනෙන් අවසන් වීම)

ඔබේ ආධ්‍යාත්මික ජීවිතය ගැඹුරු කරගන්න. පිරිත් නූලක සරල ඇදහිල්ලේ සිට නිවන දක්වා වූ ප්‍රායෝගික ගමන ගැන මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

144

භාවනාවට ඇති බිය නැති කරගන්න

කෙලෙස් අඩු වෙලාද කියලා දැනගන්න...!

ඔබේ ආධ්‍යාත්මික දියුණුව ප්‍රායෝගෝගිකව මැනගන්නේ කෙසේද? මෙම ලිපියෙන් කෙලෙස් හඳුනාගෙන, සිහිය පැවැත්වීම තුළින් සිතේ ස්වභාවය අවබෝධ කරගන්නා ආකාරය ඉගෙන ගන්න....

145

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

බුදු දහමේ විශ්වාස කරන්න බැරි දේ කෙරෙහි මධ්‍යස්ථ මතධාරියෙක් වන ආකාරය!

අවිශ්වාසය සහ අන්තගාමී දෘෂ්ටි නිසා පීඩාවට පත්වේද? නිවැරදි මධ්‍යස්ථ භාවය තුළින් සිතේ සැනසීම ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

146

දෙව්වරු බුද්ධ ශාසනය ආරක්ෂා කරන ආකාරය, විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

දෙවිවරු බුද්ධ ශාසනය ආරක්ෂා කරනවද ?

දෙවිවරු සහ බුද්ධ ශාසනය අතර ඇති සම්බන්ධය ගැන ඔබ දන්නවාද? ත්‍රිපිටක සාක්ෂි සහ ආධ්‍යාත්මික දැක්ම තුළින් මෙම ගැඹුරු සත්‍යය විමසා බලමු....

147

දෙව්වරු බුද්ධ ශාසනය ආරක්ෂා කරන ආකාරය, විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

දෙවිවරු බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ඇයි ?

දෙවිවරු බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ඇයි? මාරයාගේ විනාශකාරී සැලසුම් සහ විශ්ව පාලක මණ්ඩලයේ මැදිහත්වීම ගැන ගැඹුරින් ඉගෙන ගන්න....

148

නිරතුරුවම සිහියෙන් සිටීම, පැය 24ම සතුටින් ඉමු

සිහියට මුල් තැන දෙන්න !

ඔබේ මනස දෙස බලා සිහිය දියුණු කරගන්නේ කෙසේද? දෛනික ජීවිතයේදී සිහිය ප්‍රායෝගිකව යොදාගෙන කෙලෙස් නසන මඟ සොයාගන්න....

149

නිරතුරුවම සිහියෙන් සිටීම

සිහිය තුළින් බිය නැති කරගමු !

ඔබත් අඳුරට, තනිකමට හෝ අමනුෂ්‍යයන්ට බයද? බය නැති කරගන්නේ කොහොමද කියා සිහිය භාවිතා කර ප්‍රායෝගිකව ඉගෙන ගන්න. බිය යනු හුදු සිතුවිල්ලක් පමණි....

150

අමනුෂ්‍ය ප්‍රශ්න, තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

අමනුෂ්‍ය ලෝකය: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (18)

තෙවැනි ඇස භාවනාවෙන් දකින අමනුෂ්‍ය ලෝකය පිළිබඳ ගැඹුරු විග්‍රහයක්. ප්‍රේත, යක්ෂ ලෝකවල ස්වභාවය සහ කර්මයේ බලපෑම ගැන ප්‍රායෝගිකව ඉගෙන ගන්න....

151

නිරතුරුවම සිහියෙන් සිටීම

'සිහිය' මේ ලෝකය දකින්න උදව් වන දෙයක් !

සිහිය පැවැත්වීම තුළින් ඔබේ සිත ගැඹුරින් හඳුනාගන්න. මෙම ප්‍රායෝගික බුදු දහම මගින් ලෝකය දෙස නව දෘෂ්ටියකින් බලන්නට ඉගෙන ගන්න....

152

අමනුෂ්‍ය ප්‍රශ්න, තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

අමනුෂ්‍යයන් ඉවත් කිරීම: තෙවැනි ඇස – ප්‍රායෝගික භාවනා (19)

අමනුෂ්‍යයින් ඉවත් කිරීම සඳහා තෙවැනි ඇස හා මනෝමය ඍද්ධිය භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න. ආධ්‍යාත්මික ආරක්ෂාව සඳහා වූ පියවරෙන් පියවර උපදෙස්....

153

නිරතුරුවම සිහියෙන් සිටීම

සිත ඔබත් සමග කතා කරනවද ?

ඔබේ සිතේ නොනවතින හඬින් පීඩා විඳිනවාද? සිතේ ස්වභාවය තේරුම් ගෙන සිහියෙන් යුතුව මානසික පීඩනයෙන් මිදෙන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

154

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, භාවනාව අතරතුර කල යුතු දේවල්, භාවනාව එපා වෙලාද?, භාවනාවට ඇති බිය නැති කරගන්න

භාවනා කරන්න පටන්ගත්ත මුල්ම දවසෙ සිදුවන දේ !

භාවනාව ආරම්භ කිරීමේදී ඇතිවන අභියෝග ජයගන්න. පළමු දින අත්දැකීම් සහ බලාපොරොත්තු රහිතව භාවනා කරන ආකාරය ගැන මෙම ලිපියෙන් දැනගන්න....

155

නිරතුරුවම සිහියෙන් සිටීම, භාවනාවට ඇති බිය නැති කරගන්න

සෑම මොහොතකම සිත දෙස බලන්න...

සිත දෙස බැලීම තුළින් මානසික පීඩනයෙන් මිදී සැබෑ සැනසීම ලබන හැටි ඉගෙන ගන්න. මෙම ලිපිය ඔබට ප්‍රායෝගිකව සිහිය පැවැත්වීමට මග පෙන්වයි....

156

විශ්ව ශක්තිය සහ කුණ්ඩලනී ශක්තිය

තෙවැනි ඇස, විශ්ව ශක්තිය, කුණ්ඩලීනී ශක්තිය බුදු දහමේ තියෙනවද?

ආධ්‍යාත්මික ශක්තිය, තෙවැනි ඇස, සහ කුණ්ඩලිනී ශක්තිය බුදු දහමේ ඉගැන්වීම් සමග සැසඳෙන්නේ කෙසේද? සමථ භාවනාවේ පොදු අත්දැකීම් සහ නිවනට යන මග මෙයින් විමසමු....

157

නිරතුරුවම සිහියෙන් සිටීම, පැය 24ම සතුටින් ඉමු, භාවනාවට ඇති බිය නැති කරගන්න

එදිනෙදා ජීවිතයේ සිහිය පුරුදු කරමු !

එදිනෙදා ජීවිතයේ සිහිය පැවැත්වීම තුළින් සිතේ ස්වභාවය අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීමක්. සරලව සිහිය පුහුණු කරමු....

158

භාවනා කරලා පිස්සු හැදෙනවද?, භාවනාවට ඇති බිය නැති කරගන්න

භාවනාවෙන් සිදුවන දේවල් බලෙන් ආරූඪ කරගන්න එපා...!

සැබෑ ආධ්‍යාත්මික ජීවිතය යනු කුමක්ද? භාවනාවේදී බලෙන් අත්දැකීම් ලැබීමට යාමෙන් වන හානිය සහ අවංකව භාවනා කිරීමේ වැදගත්කම ගැන දැනගන්න....

159

නිරතුරුවම සිහියෙන් සිටීම, පැය 24ම සතුටින් ඉමු

සිහිය පැවැත්වීමෙන් මානසික නිදහස ලැබෙනවා...!

මානසික නිදහස යනු කුමක්ද? බුදු දහමේ උගන්වන සිහිය පැවැත්වීම තුළින් ජීවිතයේ පීඩනයෙන් මිදී සැබෑ සතුට ලබන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

160

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා, භාවනා කරලා පිස්සු හැදෙනවද?

ආධ්‍යාත්මික අයට වරම් අවශ්‍යද ?

'වරම්' යනු කුමක්ද? මෙම ලිපියෙන් වරම් සහ දේවාල සංස්කෘතියේ සැඟවුණු සත්‍යය, ආධ්‍යාත්මික ජීවිතයට එහි බලපෑම සහ භාවනාවෙන් එය ජයගන්නා ආකාරය ඉගෙන ගන්න....
2

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2

ලිපි වර්ගීකරණය
ඔබ සොයන ආධ්‍යාත්මික මාවතට

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විවිධ ආධ්‍යාත්මික මාර්ග ගවේෂණය කරන්න

පැය 24ම සතුටින් ඉමු

සතර සතිපට්ඨානය: ප්‍රායෝගික භාවනා

භාවනාවට ඇති බිය නැති කරගන්න

ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

බුද්ධානුස්සතිය ඔස්සේ ධ්‍යාන ඉපදවීම: ප්‍රායෝගික භාවනා

සිත එකඟ කරගන්නේ කෙසේද?

දිව්‍යමය කණ: ප්‍රායෝගික භාවනා

පැවිදි පුහුණු දේශනා මාලාව

අමනුෂ්‍ය ප්‍රශ්න

ආද්‍යාත්මික බලාපොරොත්තු

You cannot copy content of this page