ආධ්‍යාත්මික භික්ෂුන්

නවතම ලිපි

ඔබට මග පෙන්වීමට අලුතින් එකතු කරන ලද නවතම ඉගැන්වීම් සමඟ යාවත්කාලීනව සිටින්න.

Feeling-Like-Someone-Is-Near-While-Meditating…-238-Featured-Image-Sinhala
භාවනාවට ඇති බිය නැති කරගන්න

භාවනා කරද්දී කෙනෙක් ළඟ ඉන්නවා වගේ දැනෙනවා…

භාවනාවේදී ඇතිවන බිය නිසා ඔබේ ආධ්‍යාත්මික ගමන නතර වෙලාද? මෙම ලිපියෙන් බියට හේතු සහ නිර්භයව භාවනා කරන ආකාරය ගැන පැහැදිලි කරයි.

තව කියවන්න
Remember-to-Regain-Mindfulness-Whenever-It-Is-Lost-237-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිහිය නැති තැන සිහියට එන්න මතක තබාගන්න !

ඔබේ එදිනෙදා ජීවිතයේදී සතිය වර්ධනය කරගන්නේ කෙසේද? අසිහියෙන් මිදී, මනසේ සැබෑ ස්වභාවය අවබෝධ කරගැනීමට ප්‍රායෝගික මග පෙන්වීමක්.

තව කියවන්න
Someone-Told-Me-I-Have-a-Great-Energy…-236-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

මට කෙනෙක් කිව්වා ලොකු ශක්තියක් තියෙනවා කියලා…!

ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ගැන ඇත්ත දැනගන්න. දේවාල, කේන්දර වලින් කියන බලයන්ගේ සැබෑව හා ප්‍රායෝගික භාවනාව තුළින් එය අවදි කරගන්නා ආකාරය මෙහි විස්තර කරයි.

තව කියවන්න
Mara-Fears-Mindfulness-and-Loving-Kindness-235-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

මාරයා බයයි සිහියට සහ මෛත්‍රියට !

මාරයා යනු කවුද? ආධ්‍යාත්මික ගමනේදී මාර බාධක ජයගැනීමට සිහිය සහ මෛත්‍රිය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න.

තව කියවන්න
Why-is-it-Difficult-for-Anapanasati-Practitioners-to-Practice-Other-Meditation-Methods_-234-Featured-Image-Sinhala
ධ්‍යාන: ප්‍රායෝගික භාවනා

ආනාපානසති ප්‍රගුණ කරන අයට වෙනත් භාවනා ක්‍රම පුහුණු කරන්න අපහසු ඇයි?

ආනාපානසති භාවනාව පුහුණු වූ ඔබට වෙනත් භාවනා ක්‍රමයකට මාරු වීමේ අපහසුතාවයට විසඳුම්. සිත එකඟ කරගැනීමේ ප්‍රායෝගික උපදෙස් මෙහි අඩංගු වේ.

තව කියවන්න
You-Can-Eliminate-Defilements-Keles-by-Developing-Mindfulness-233-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිහිය දියුණු කිරීමෙන් කෙලෙස් නැතිකරන්න පුළුවන් !

සිහිය දියුණු කිරීම තුළින් ඔබේ මනසේ ඇලීම් සහ ගැටීම් හඳුනාගෙන, කෙලෙස් ප්‍රහාණය කර සැනසීම ලබන ප්‍රායෝගික විදර්ශනා මාර්ගය පියවරෙන් පියවර ඉගෙන ගන්න.

තව කියවන්න
Lets-Begin_-Divine-Ear-–-Practical-Meditation-Part-02-232-Featured-Images-Sinhala
දිව්‍යමය කණ: ප්‍රායෝගික භාවනා

දිව්‍යමය කණ – ප්‍රායෝගික භාවනා (02)

දිව්‍යමය කණ යනු කුමක්ද? මෙම ප්‍රායෝගික භාවනා මගපෙන්වීමෙන් ඔබගේ අධිමානසික ශ්‍රවණ හැකියාව වර්ධනය කරගන්නා ආකාරය ඉගෙන ගන්න.

තව කියවන්න
Encountering-Samsaric-Bonds-While-Meditating…-231-Featured-Image-Sinhala
භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනා කරද්දී සංසාරගත බැඳීම් හමුවේ…

භාවනාවේදී ඔබට හමුවන සංසාරගත බැඳීම් වල සැබෑ ස්වභාවය හඳුනාගන්න. මෙම බැඳීම් ඔබව ගොඩනගනවාද විනාශ කරනවාද? සම්පූර්ණ මගපෙන්වීමක්.

තව කියවන්න
Getting-Bored-of-Maintaining-Mindfulness-Over-Time…-230-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

සිහිය පැවැත්වීම කාලයක් යද්දී එපාවෙනවා…

භාවනාව එපා වී කලකිරෙනවද? සිහිය පැවැත්වීමේදී එන මේ ස්වභාවය අවබෝධයෙන් ජය ගන්නා ආකාරය සහ සිතේ ගැඹුරු ස්වභාවය ගැන මෙම ලිපියෙන් ඉගෙනගන්න.

තව කියවන්න
Dont-Impose-Rules-on-Your-Mind…-227-Featured-Image-Sinhala
නිරතුරුවම සිහියෙන් සිටීම

ඔබේ සිතට නීති දාගන්න එපා…

ඔබේ නොහික්මුණු මනසට බලෙන් නීති දමා වෙහෙසට පත්වී ඇත්ද? සිතට නීති දමන්න එපා. මෙම ලිපියෙන් මනස අවබෝධයෙන් හික්මවා ගන්නා නිවැරදි මග පෙන්වයි.

තව කියවන්න